Saturday, April 27, 2024

විදුලි කප්පාදුව…

අද සහ හෙට (16 සහ 17) විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 කට සීමා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා පස්වරුවේ පැවසීය. 

එම විදුලි කප්පාදුව ද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන බවත් පස්වරු 6.00 න් පසුව විදුලිය කප්පාදු නොකරන බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles