Monday, May 20, 2024

ආනන්ද සංගරීටත් කොවිඩ්

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම්, වී. ආනන්දසංගරීට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු කර තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ඒ මහතා ට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.

ආනන්දසංගරීගේ ඥාතීන්ට ද මේ වන විට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන් යාපනයේ පිහිටි එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හුදකලා කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles