Thursday, May 16, 2024

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ….!

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නිතිය සැප්තැම්බර් මස 06 වෙනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පැවති විශේෂ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles