Friday, May 17, 2024

ඇමති නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරැ 50 ක්

ක්‍රීඩා හා තරැණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරැ 50 ක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇතැයි වාර්තා වෙි.

නාමල් රාජපක්ෂ මහතා හට පසුගිය කාලයේ ගැසටි කරන ලද ආයතන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට මෙසේ මන්ත්‍රීවරැ පත් කිරීමට යෝජනා වී තිබෙනවා.ඉකුත් දෙදින තුල නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙිදී මන්ත්‍රීවරැන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කර ඇති බව සඳහන් වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles