Friday, May 17, 2024

ඉදිරි සති දෙක තුළ විදෙස් නියෝජිතයින් කිහිපදෙනෙකු දිවයිනට

ඉදිරි සති දෙක තුළ විදෙස් නියෝජිතයින් කිහිපදෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එංගලන්තයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, දකුණු කොරියාවේ කථානායකවරයා, තුර්කියේ විදේශ අමාත්‍යවරයා මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

එංගලන්තයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා හෙට (18) දිනයේදීත්, දකුණු කොරියාවේ කථානායකවරයා එළඹෙන 20 වැනිදාත් දිවයිනට පැමිණීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles