ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දෙදරා යයි – කෝලිට විරුද්ධව ක්‍රීඩකයෝ පෙළ ගැසෙති

0
360

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුළ බරපතළ දෙදරීමක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.ඒ විරාත් කෝලිගේ නායකත්වය මුල්කරගෙනයි

ලෝක ටෙස්ට් ශූරතා  තරගාවලියේ  දී නවසීලන්තයට ඉන්දියාව පරාජය විමත් සමග විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම නායක තනතුරෙන්  විරාට් කෝලි ඉල්ලා ඇස වූ අතර ඉහත පරාජය සමග කණ්ඩායමේ ඇති වූ මත ගැටුම් ඊට හෙතුව ඇති බව මේ වෙද්දී හෙළිව ඇත.


උප නායක අජින්ක්‍යා රහනේ  රවිචන්ද්‍රන් අශිවින්  චෙතෙස්වර් පුජාරා කෝලි සමග ඇති කරගත් ගැටුම්කාරී තත්වය මෙයට හේතු වී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here