කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF-ETF) නැවත දැනුම් දෙන තුරු සිකුරාදා දිනවල වසා දැමීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමිනු යි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කර ඇත්තේ.
ඒ අනුව එළැඹෙන 03 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු ම දිස්ත්‍රික් කාර්යාල සිකුරාදා දින වසා තැබෙනු ඇති.