Friday, May 17, 2024

කොවිඩ් පාලනය කරගත නොහැකි වීම නිසා මැලේසියානු රජය ඉල්ලා අස්වේ.

New COVID 19 cases in Malaysia

රජය ඉල්ලා අස්වීමත් සමඟ ඇතිවූ දේශපාලනික අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරෙමින් පවතී.

මේ අතර, 96 හැවිරිදි හිටපු අගමැති මහතීර් මොහොමඩ්, රටේ ආර්ථික හා සෞඛ්ය අර්බුදය විසඳීම සඳහා වෘත්තිකයින් විසින් ජාතික සභාවක් පිහිටුවීමට ක්‍රියාකරමින් සිටින බව ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ඊයේ දිනයේදී මැලේසියාවෙන් නව කොවිඩ් ආසාධිතයින් 19, 740 ක් හමුවී ඇති අතර දින හතක සාමාන්‍ය 20,000 කි. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 12000 ඉක්මවා තිබේ.

Newshub.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles