Friday, May 3, 2024

”අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් පිටතට යන්න එපා…” – යුද හමුදාපති

ඉදිරි දින කිහිපය තුළ අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට යාමෙන් වළකින ලෙස කොවිඩ් 19 වැළැක්වීමේ කාර්ය සධාක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රජයේ සේවකයින්ට හා ආයතන ප්‍රධානීන්ට අත්‍යාවශ්‍ය සේවකයින් හැර අනෙකුත් පිරිස් රාජකාරියට ගෙන්වීමෙන් වළකින ලෙස දැනුම් දී ඇතැයි,ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles