කොවිඩි නිසා කල් දැමූ පාපන්දු සුපර් ලීගය යළිත්

0
368

කොවිඩි 19 වෛරස අවදානම හේතුවෙන් කල් දමන්නට යෙදුණු ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 15 වැනි තරගය වන නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් සහ ඩිෆෙන්ඩර්ස් අතර හමුව අද (29) ප.ව. 03.30ට කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඒත් සමගම ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි අදියර තරඟ දෙසැම්බර් මස 05 දින සිට ක‍්‍රියාත්මක කිරීමට සංවිධායකයන් වන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here