Sunday, May 19, 2024

ගල්ගසා මරාදැමීමට එරෙහිව මනුෂ්‍යත්වයේ හඬ සටනට..(ඡායාරූප)

සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිත කාන්තාව නිදහස් කරන ලෙස ඉල්ලා සෞදි අරාබි බලධාරීන්ට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලකරමින් එම සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට කලාකරුවන්,මාධ්‍යෙවේදීන් ඇතුළු විවිධ වෘත්තිකයින් විශාල පිරිසක් සහභාගීවිය.

එහිදී ඔවුන් ඉල්ලා සිටියේ මෙම අමානුෂික දඬුවමෙන් ශ්‍රී ලාංකික කාන්තාව බේරාගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධාානයට මැදිහත්වන ලෙසයි. එසේම මෙවැනි අමානුෂික වධ බන්ධන ක්‍රියාත්මක කරන සෞදි අරාබිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සිටින්නේ කෙසේද යන්න ප්‍රශ්නකර සිටියහ.

_DSC0612

 

_DSC0615

_DSC0617

 

_DSC0618

 

_DSC0621

 

_DSC0632

 

_DSC0635

 

_DSC0641

 

_DSC0644

ඡායාරූප – තුසිත සිංහකුට්ටිආරච්චි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles