Saturday, May 4, 2024

ජනතාව සෞඛ්‍ය පුරුදු භාවිතයෙන් ඈත්වීම ඉතාම භයානක තත්ත්වයක් – විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා

ජනතාව විසින් සෞඛ්‍ය මර්ගෝපදේශ නිසිලෙස අනුගමය නොකළහොත් යළිත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසඳය පවසනවා. ඒ අනුව යළි පාසල් විවෘත කිරීම සඳහා සියලුදෙනාගේම සහාය අවශ්‍ය බවයි මා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කළේ. සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ සමහර ජනතාව සෞඛ්‍ය පුරුදු භාවිතයෙන් ඈත් වෙමින් තිබෙන බවත් එය ඉතාම භයානක තත්ත්වයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles