පුවත් ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් කර බැසිල් යළි දිවයිනට By ciawpdev - March 18, 2022 0 565 FacebookTwitterPinterestWhatsApp ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතවූ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර් ආටිගල යන මහත්වරු අද(18) දහවල් යළි දිවයිනට පැමිණියහ. මෙම සංචාරයේදී ඉන්දීය රජයෙන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් කිරීම සිදුවිය.