දිමුත්ගෙන් ශතකයක්

0
330

සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න අද (21) සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දිමුත් කරුණාරත්න පන්දු 212කදී හතරේ පහර 12ක් සමග එම ශතකය වාර්තා කළේය.

ඒ අනුව දිමුත් කරුණාරත්න නොදැවී මේ වනවිට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 102කි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට කඩුලු 3ක් දැවී ලකුණු 190ක් රැස් කරගෙන සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here