දිල්ලි කැපිටල්ස් IPL සටනේ පෙරමුණ ට

0
327

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වී තිබේ. ඒ ප්‍රසාද ලකුණු 16 ක් හිමිකරගනිමිනි. ප්‍රසාද ලකුණු 14ක් හිමිකරගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම දෙවන ස්ථානයේත් රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම තෙවන ස්ථානයේත් පසුවෙයි. ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගනිමින් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම,පන්ජාබ් කිංග්ස් කණ්ඩායම,මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සහටනේ 4,5,6 සහ 7වන ස්ථානවල රැදීසිටී.

කෙසේවෙතත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන අතර ඔවුන්ට හිමිවී ඇත්තේ ප්‍රසාද ලකුණු 2 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here