Tuesday, May 14, 2024

භූමිතෙල් ලාම්පුත් ගණන් යයි

දිනපතා විදුලි කාන්දුවක් සිදුවන හෙයින් ජනතාව භූමිතෙල් ලාම්පු ලන්තෑරුම් සහ පෙට්රල්මෙක්ස් සඳහා උනන්දුවන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නිසා එම ලාම්පුවල මිල ගණන්ද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇතැයි ද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

රාත්‍රී කාලයේ දී පැය කීපයක්ම විදුලිය කාප්පාදු කිරීම නිසා භූමිතෙල් ලාම්පු ලැන්තෑරුම් හා පෙට්රල්මෙක්ස් ආදිය අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත්ව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles