Wednesday, May 15, 2024

මෙවර පොසොන් දන්සල් වැඩිවෙයි…

මෙවර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

දන්සල් 11,321ක් ලියාපදිංචි වී ඇති අතර, ඒවා පරීක්ෂා කිරීම සඳහා අද දිනය පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles