මෝර්ගන්ට IPL තරග තහනමක් පැනවීමේ අවධානමක්; ලක්ෂ 64ක දඩයකුත් ගසයි

0
340

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් විසින් දඩ පනවා තිබෙනවා. ඒ, ඊයේ(23) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග අබුඩාබි හී දී පැවැති තරගයේ දී පන්දුවාර යවා නිම කිරීම සදහා වැඩි කාල වේලාවක් ගත කිරීම හේතුවෙන්. ඒ අනුව නායක ඔයින් මෝර්ගන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 24ක දඩ මුදලක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here