Sunday, May 19, 2024

රටෙි වැඩ කරන පංතියේ ජනතාවගේ ප්‍රශ්න ගැන රජය අතිශය සංවේදියි – කම්කරු අමාත්‍ය

රටේ වැඩ කරන පංතියේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව රජය අතිශය සංවේදී බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලින් ඉවත් කිරීමට හැකි වුයේ ඒ හේතුවෙන් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජා ඇල කම්කරු කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් කම්කරු අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles