Saturday, May 4, 2024

විස්කි බෝතල් 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විස්කි බෝතල 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී   අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි.

මොවුන්  ජා – ඇල සහ මාරවිල ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 සහ 33 වයස්වල  පසුවන්නෝ වෙති.

මෙම විස්කි බෝතල් තොගයේ වටිනාකම රුපියල් 193,750 ක් බව රේගුව ප්‍රකාශ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles