Sunday, May 19, 2024

ශ්‍රීලංකන් ලොක්කෝ තුන් දෙනෙකුට වැටුප් ගෙවන්න වසරකට ඩොලර් මිලියනයක්..

ශ්‍රීලංකන් වෘත්තීය සමිති චෝදනා නගමින් පෙන්වා දෙන අන්දමට, විශාල වශයෙන් පාඩු ලබන බවට චෝදනා නැඟෙන එම ගුවන් සේවයට වර්තමාන පරිපාලනය යටතේ බඳවාගෙන ඇති ඉහළ නිලධාරීන් තිදෙනකුගේ වැටුප් සඳහා පමණක් වසරකට  ඩොලර් මිලියනයකට වැඩි මුදලක්‌ වැයවනවා.

පුද්ගලික හිතවත්කම් මත මෙම තිදෙනා මෙසේ අතිවිශාල වැටුපට බඳවාගෙන ඇති බවයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

ඒ ඒ අංශවල නියමිත වැටුප් තල පවතිනවා. කෙසේ නමුත්, මොවුන්ගෙන් ඇතැමුන් නව තනතුරු ඇතිකර බඳවාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. නව පරිපාලනය පසුගිය දිනවල තවත් සේවකයන් ගණනාවක්‌ම ඉහළ වැටුප් මත බඳවාගෙන ඇතිබවත් පැවසෙන්වා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles