Monday, May 6, 2024

විගණන පනත සම්මත කරගන්න හෙට උද්ඝෝෂණ…

ජාතික විගණන පනත සම්මත කිරීම ඉල්ලීම කරගනිමින් හෙට දිනයේ උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එහි කැඳවුම්කරු ඒ.එච්.එම්.එල් අඹන්වල මහතා පෙන්වාදෙන්නේ ජනතාවගේ මුදල් ආරක්ෂා කරගැනීම ඇතුළු වාසි රැසක් අත්වන මෙම විගණන පනත සම්මත කරගැනීම අනිවාර්ය කටයුත්තක් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රටේ ජනතාව ද මෙම විගණන පනත සම්මත කරගැනීමේ කර්තව්‍ය සඳහා සහයෝගය ලබාදිය යුතු බව අඹන්වල මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles