Friday, April 26, 2024

ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයගනී!

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආසියානු කුසලානය සඳහා පැවැති අවසාන මහා තරගයෙන් ලකුණු 23ක අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවිය.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු ප්‍රමෝද් මදුෂාන් කඩුළු 04ක් ලබාගත් අතර, සුපිරි ක්‍රීඩක වනිදු හසරංග එක් ඕවරයක් තුළ කඩුළු 03 ලබාගැනීම නිසා තරගය පහසුවෙන් ජය ගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාව කඩුලු 6ක්ට ලකුනු 170ක් ලබාගත් අතර පාකිස්ථානයට ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 147ක් පමණි!

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු භානුක රාජපක්ෂ ලකුණු 71ක් සහ වනිදු හසරංග ලකුණු 36ක් ලබාගැනීම කැපී පෙනුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles