Saturday, September 21, 2024

සජින් වාස් අත්අඩංගුවට…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධණ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයින්ගෙන් බලහත්කරයෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ලැබුනු පැමිනිල්ලකට අනුව ගුණවර්ධන මහතා අත් අඩංගුඅවට ගෙන තිබුණා.

ඔහු අද දින අලුත් කඩේ මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles