Tuesday, May 7, 2024

සරුංගල් නිවාඩුව දවස් 02යි!

පළමු පාසල් වාරයේ අවසානය හා දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ කර දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ජූලි මස 21 සිකුරාදායින් අවසන් වේ.

දෙවන වාරයේ පළමු අදියරේ පාසල් වාරය ජූලි 24 සඳුදායින් ආරම්භ වීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles