Tuesday, May 21, 2024

ස්විට්සර්ලන්තයෙන් ලාංකිකයන්ට තහංචි පණවයි..

කූටලේඛන ඉදිරිපත් කළ ශ්‍රී ලාංකිකයන් 1613 ක්‌ “බොරුකාරයන්” බව හෙළිවීමෙන් පසුව, ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටින ශ්‍රී ලාංකිකයන්ට මින්මතු තහංචි පැනවීමට තීරණය වීමට තීරණය වී ඇත.

ගතවූ වසර කීපය තුළ ස්‌විස්‌ රජය ශ්‍රී ලාංකිකයන් 5000 කට සරණාගත බව ලබාදී ඇත. කෙසේ වෙතත්, ඔවුන් කවුදැයි ශ්‍රී ලංකා රජයට දන්වා නැත. කොළඹ සිට නේපාලය හරහා ඇතැම් ශ්‍රී ලාංකිකයන් ස්‌විට්‌සර්ලන්තයට පැමිණ ඇතැයි අනාවරණය වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles