සීනි මිල ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ. ඊයේ (20 දා) පිටකොටුව තොග වෙළෙඳ පොළේ සීනි කිලෝවක මිල රුපියල් 112 ක් වූ අතර ඒ අනුව එහි සිල්ලර මිල රුපියල් 118-120 අතර වනු ඇත.
ලෝක වෙළෙඳ පොළේ සීනි මිල ශීඝ්රයෙන් ඉහළ යැම මීට හේතුවී තිබේ. ඉන්දියාවේ නියඟය මීට බලපා ඇත.
දැනට සති කීපයකට පෙර සීනි කිලෝවක මිල රුපියල් 85-90 අතර පැවැතිණි