Sunday, May 5, 2024

සීනි මිල නගී

සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ තිබේ. ඊයේ (20 දා) පිටකොටුව තොග වෙළෙඳ පොළේ සීනි කිලෝවක මිල රුපියල් 112 ක්‌ වූ අතර ඒ අනුව එහි සිල්ලර මිල රුපියල් 118-120 අතර වනු ඇත.

ලෝක වෙළෙඳ පොළේ සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ යැම මීට හේතුවී තිබේ. ඉන්දියාවේ නියඟය මීට බලපා ඇත.

දැනට සති කීපයකට පෙර සීනි කිලෝවක මිල රුපියල් 85-90 අතර පැවැතිණි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles