Monday, April 29, 2024

සේද මාවත ගිනිගනී…! – ආගමන විගමන නිලධාරීහූ ඉවත්වෙති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත අද අලුයම පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නැවත හැරී යාමට සිදුව තිබේ.

ඊට හේතුව වන්නේ ආගමන-විගමන නිලධාරීන් ‘සේද මාවත’ නැතිනම් මුදල් ගෙවා යන ප්‍රභූ පර්යන්තයේ රාජකාරී වලින් ඉවත් වීමයි.

එමෙන්ම ඒ වන විට ගුවන්තොටුපළ තුළ සිටින මගීන්ගෙන් දැඩි විරෝධයක් ඔහුට එල්ලවීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles