Saturday, May 18, 2024

12 වැනි රයිගම් Tele’es සම්මාන උළෙල ජූනි 3 දා

12 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු අතර, එම සම්මාන උළෙළ 2016 ජුනි මස 3 වැනි දින සැඳෑවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන බව නිවේදනය කෙරිණි.

එම අවස්ථාවට ද කිංඩම් ඔෆ් රයිගම් ආයතනයේ සභාපති රවී ලියනගේ මහතා, උප සභාපති ක්‍රිෂාන් තියඩෝර් මහතා, කළමණාකාරණ අධ්‍යක්ෂක ගණක අමරසිංහ මහතා, සම්පත් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි තාරක රන්වල මහතා සහ රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලයේ සභාපති මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා සහභාගීවිය.

IMG_5381 copy

IMG_5387 copy

IMG_5922 copy

IMG_5925 copy

IMG_5926 copy

IMG_5931 copy

IMG_5936 copy

IMG_5946 copy

IMG_5951

(ඡායාරූප – ගිතේන්ද්‍ර ලියනගේ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles