KKR ලැබූ සුපිරි ජයෙන් පසු IPL ප්‍රසාද ලකුණු සටහන

0
450

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, තරගාවලියේ 31 වන තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ඊයේ ලැබූ කඩුලු 9ක විශිෂ්ඨ ජයත් සමගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here