අයියර්ගේ හා ත්‍රිපාතිගේ සුපිරි ප්‍රහාරය හමුවේ මුම්බායි පිලට දරුණු පරාජයක්

0
331

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 34 වන තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(23) සමත් වුණා. අබුඩාබි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ අනුව මුම්බායි ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 155කට සිමා වුණා.

Mumbai 6/155 (20)
Kolkata 3/159 (15.1)

Man of the Match
Sunil Narine (Kolkata)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here