මෙරට දේශීය තරග වාරය ලබන 20 වනදා සිට පැවැත්වීමට අවධානය

0
331

මෙරට දේශීය ක්‍රිකට් තරග වාරය ලබන 20 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා. ලබන පළමු වැනිදා නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට රජය කටයුතු කළහොත් පමණක් එලෙස තරග ආරම්භ කිරීමට නියමිතව ඇති බව සදහන්. සීමිත පන්දුවාර හා ප්‍රධාන ක්‍රීඩා සමාජ ලීග් තරගාවලියකින් යුත් දේශීය තරග වාරය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here