වනිඳු තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ 8 වැනි ස්ථානයට

0
330

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ICC විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

මේ ඔහු තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ ප්‍රථම ස්ථාන 10 තුළට පැමිණි පළමු වතාවටයි.

ඔහු ලොව හොදම විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවෙනි ස්ථානයේ පසු වෙනවා.

විස්සයි විස්ස තරග රටාව තුල ලොව විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයින් 10 අතරට වනිදු ඇතුළත් වූ පලමු අවස්ථාව මෙයයි . මෙහි පළමු ස්ථානයේ සිටින්නේ බංග්ලාදේශයේ ශකීබි අල් හසන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here