නවසීලන්ත – ඇෆ්ගනිස්ථාන තරගයේ තණතීරු භාරකරු මරුට

0
339

නවසීලන්ත – ඇෆ්ගනිස්තාන තරගයේ තණතිරුව සකස් කල මෝහන් සින්ග් මහතා අද දින අභිරහස් ලෙස මිය ගොස් සිටියදී සොයා ගෙන ඇත.ඔහු මෙම ක්‍රීඩාංගණයේ තණතීරු භාරව සිටියේය.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය හා ඇෆ්ඝනිස්තානය අතර ඊයේ (7) පස්වරුවේ ආරම්භ වූ තරගයට පෙර ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ දීම මෙලෙස මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මරණය⁣ට හේතුව තවම සොයාගෙන නැතත් මෙම මරණය පිටුපස ඉන්දියාව සිටින බවටද මේ වන විට ඉන්දියාවට විවිධ චෝදනා නැගෙයි.

මෙම මරණය පිටුපස ඉන්දියාව සිටින බවටද මේ වන විට ඉන්දියාවට විවිධ චෝදනා නැගෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here