2026 විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

0
521

2026 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි

අවසන් වරට ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දැරුවේ 2012 වසරේදීයි.

ඔවුන් සිය නිල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ 2024 – 2031 අතර සෑම ප්‍රධාන පිරිමි සීමිත පන්දුවාර තරග සඳහා සත්කාරක රටවල් තහවුරු කර ඇති බවයි.

ඒ අනුව මීට පෙර 2012 වසරේදී ද විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට උසුලනු ලැබුවා.

එම තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට හිමි වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2012 වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here