තුන්වන එක්දින තරගය ලකුණු 184 කින් ජය ගැනිමත් සමග සිම්බාබ්වේ තරගවලිය 2-1 ලෙස ශ්‍රී ලංකාව ජය ගනි

0
724

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තුන්වැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 184 විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (21) සමත් විය.

ඒ අනුව සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

තීරණාත්මක අවසන් එක්දින තරගය ජයග්‍රහණය කිරීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ලකුණු 255ක ඉලක්කයක් හිමිවී තිබුණි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 04කට මුහුණදෙමින් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 70ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here