පුවත් සිමෙන්ති මිල ඉහලට… By Jagath Wijewardana - April 25, 2022 0 586 FacebookTwitterPinterestWhatsApp හෙට සිට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400/-කින් වැඩි කෙරේ. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක නව මිල රු. 2,750 කි. මාර්තු මස මුලදී කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1350 කි.