පුවත් 27 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවතට… By Jagath Wijewardana - April 25, 2022 0 588 FacebookTwitterPinterestWhatsApp දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මේ මස 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ..