46 වැනි Royal-Thomain Regatta 2105

0
889

ගල්කිස්ස ශාන්ත තෝමස් හා කොළඹ රාජකීය විදුහල අතර වාර්ෂිකව පවත්වනු ලබන Royal-Thomian Regatta තරඟාවලිය 46වැනි වරටත් පසුගියදා කොළඹ Rowing Club හිදී පැවැත්විණි.

පැරැණිම අන්තර් පාසල් ඔරු පැදීමේ තරගාවලිය වන මෙහි මෙවර ජයග්‍රාහකයා වූවේ කොළඹ රාජකීය විද්‍යාලයයි. මේ අනුව තරගාවලියේ සමස්ත ජයග්‍රාහකයන්හට පිරිනැමෙන ටී. නොයෙල් ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය මෙවර වසර තුනකට පසුව රාජකීය විදුහල් කණඩායමට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here