CATS AWARD 2015

0
665

පසුගිය වසරේ විශිෂ්ටතම මෝස්තර නිර්මාණ ශිල්පියා/ශිල්පිණිය තේරිමේ තරඟය CAT Award 2015- Designer of The Year පසුගියදා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විය. CAT Designer Circle මගින් පැවති මෙම තරඟය සඳහා මෝස්තර නිරූපණ ශිල්පීන් සහ ශිල්පිණියන් විශාල ප්‍රමාණයක් සහ නිර්මාණකරුවන් විශාල පිරිසක් සහභාගීවිය.

 

ඡායාරූප – ගිතේන්ද්‍ර ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here