Monday, November 18, 2024

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

ටිබෙට් දූත පිරිසක් ලන්ඩනයට

ඉහළ පෙළේ ටිබෙට් නියෝජිත පිරිසක්, පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.පසුගිය වසර 27ක් තිස්සේ චීන අත්අඩංගුවේ පසුවන ටිබෙටයේ ආධ්‍යාත්මික නායක 11 වැනි පන්චෙන් ලාමාගේ...

ගැටුම් හේතුවෙන් රටින් පලා යන පාකිස්තානුවන්ගේ වර්ධනයක්

පසුගිය පෙබරවාරි මාසයේදී ඉතාලි වෙරළබඩ නගරයක් අසලදී සිදුවූ අවාසනාවන්ත බෝට්ටු අනතුරකින් මිය ගිය අනවසර සංක්‍රමණිකයන් 60 දෙනා අතරින් බහුතරයක් පාකිස්තානුවන් වීම රට තුල ඇති...

දීවාලිය ඇමෙරිකාවේ නිවාඩුවක් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තය දීවාලි උත්සවය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.දිවාලි උත්සවය නිල නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමට සෙනෙට් සභාව ඒකමතිකව...

ඉන්දීය ආරක්ෂක ඇමති ප්‍රබල රටවල් රැසක ආරක්ෂක ඇමතිවරු හමුවෙයි

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.ඔහු කසකස්තානය, ඉරානය, තජිකිස්තානය සහ චීනය යන රටවල...

මෙවර කොඩ් රාජ්‍ය නායක සමුලුව සිඩ්නි හිදී

සිව්වැනි කොඩ් රාජ්‍ය නායක සමුලුව සිඩ්නිහි දී මැයි 24 වැනිදා ආරම්භ වේ.ඔස්ට්‍රේලියාව විසින් සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ පළමු වරටය.සමුලුව සඳහා සහභාගී වන බව ඇමෙරිකානු ජනාධිපති...

ඉන්දීය විදේශ ඇමති ලතින් ඇමෙරිකාවේ සංචාරයක

සිය ලතින් ඇමෙරිකානු සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පැනමාවේ දෙදින නිල සංචාරයකට එක්විය.පැනමා විදේශ අමාත්‍යවරයා සමග සිදුකළ ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව පැවති...

පාකිස්ථාන අගවිනිසුරුගේ බලතල කප්පාදු කෙරේ

පාකිස්තාන අගවිනිසුරුවරයාගේ බලතල කප්පාදු කෙරෙන පනත් කෙටුම්පත සඳහා ජාතික සභාවේ අනුමැතිය හිමිවීමත් සමග එය නීතියක් වශයෙන් ස්ථාපනය වී තිබේ.පාකිස්තානය තුළ බොහෝ විවාදයට ලක් වූ...

පීඩනය වෙනුවට රාජ්‍ය තාන්ත්‍රිකභාවය තෝරා ගන්න – ඇමරිකාව චීනයට කියයි

තායිවානයට මිලිටරි පීඩනය යොදනවා වෙනුවට රාජ්‍ය තාන්ත්‍රිකභාවය තෝරා ගන්නැයි එක්සත් ජනපදය චීනයෙන් ඉල්ලා සිටී.එක්සත් ජනපද කථානායකවරයා සමඟ තායිවාන ජනාධිපතිවරිය පැවැත් වූ සාකච්ඡවෙන් අනතුරුව චීන...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles