Friday, November 15, 2024

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

පාකිස්තානයේ සහ ඉරානයේ විරෝධතාවලින් වළකින ලෙසට ඇෆ්ගන් සරණාගතයින්ට දැනුම්දීමක්

පාකිස්තානයේ සහ ඉරානයේ විරෝධතාවලට සහභාගි වීමෙන් වළකින ලෙස ඇෆ්ගනිස්තානයේ තලේබාන් සරණාගතයින් සහ ඔවුන් යළි ගෙන්වා ගැනීමේ අමාත්‍යාංශය විසින් ඇෆ්ගන් සරණාගතයන් වෙත අවධාරණය කර ඇත. අදාළ...

කොවිඩ් පැතිරීම චීනයේ ආර්ථික වර්ධනය යළි බාල කරයි

කොවිඩ්-19 පැතිරීම මධ්‍යයේ, චීනයේ ආර්ථිකයෙහි නුදුරු කාලීන වර්ධනයක් සිදුවනු දැකීම අපහසු වනු ඇතැයි ජපන් ටයිම්ස් වාර්තා කර තිබේ. ඒ අනුව, 2023 දී චීනයේ ආර්ථිකය හුදකලා...

අයිඑම්එෆ් සංවිධානයෙන් චීනය වෙත විශේෂ ඉල්ලීමක්

කොවිඩ්-19 එන්නත් අනුපාතය ඉහළ නංවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පසුගියදා චීනයෙන් ඉල්ලීමක් කර තිබේ. දේපල අංශයෙන් පැන නගින අභියෝගවලට මුහුණ දීම සහ ගෝලීය ඉල්ලුම...

ඉන්දියාවේ නාගරික විරැකියා අනුපාතය තවදුරටත් පහළට

ඉන්දියාවේ නාගරික විරැකියා අනුපාතය 2022-23 (FY23) ජූලි-සැප්තැම්බර් කාලය තුළ අඛණ්ඩව පස්වන කාර්තුව සඳහා 7.2% දක්වා පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය විසින්...

ඉන්දුනීසියාවේ ප්‍රබල ඇමතිවරයකු සහ උලේමාවරු දිල්ලි නුවරට පැමිණේ

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගේ ආරාධනය මත ඉන්දුනීසියාවේ ඉහළ පෙලේ අමාත්‍යවරයකු වන ආචාර්ය මොහොමඩ් මහෆුඩ් මේ සතියේ දිල්ලි නුවරට පැමිණීමට නියමිතව තිබේ. ආචාර්ය මොහොමඩ්...

දේශසීමා ත්‍රස්තවාදය මර්දනය කරන හැටි ගැන ඉන්දියාවෙන් අදහසක්

දේශසීමා ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සදහා ගෝලීය වශයෙන් උත්සහයන් අවශ්‍ය බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසා ඇත. ඒ, කාම්බෝජයේ පැවැති Asean ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවට එක්වෙමින්. එහිදී ඉන්දීය...

පිලිපීන ජාතිකයන් පිරිසක් මියන්මාරයේ මිනිස් ජාවාරමකට කොටුවෙයි

චීන මාෆියාවක් විසින් මියන්මාරයේ පිලිපීන ජාතිකයන් පිරිසක් යොදාගෙන මිනිස් ජාවාරම් සිදුකර ඇති බව පිලිපීනයේ සෙනෙට් සභික රීසා හොන්ටිවෙරෝස් හෙළිකර තිබේ. හොන්ටිවේරෝස් මෙම හෙළිදරව්ව කළේ චීනය...

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලශක්ති, වෙළඳාම, ආරක්ෂක සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සාකච්ඡා

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගියදා බලශක්ති, වෙළඳාම, ආරක්ෂක සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුළුල් සාකච්ඡා මෙන්ම කලාපීය හා ගෝලීය ගැටළු පිළිබඳ අදහස් හුවමාරු...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles