Wednesday, November 20, 2024
Home පුවත්

පුවත්

‘නිවාස ප්‍රශ්නය විසඳන්නට කටයුතු කරනවා’

නිවාස ප්‍රශ්නය විසඳන්නටකටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ‘‘සැමට සෙවණ”වැඩසටහනට සමගාමීව ඉදි වන ලුණුගම්වෙහෙර, අඟුණුකොළවැව, මහඅලුත්ගම්ආර, වවුල්පාලම සඳහා මුල්ගල...

ගයන්ත – නාපානේ නාහිමිගෙන් සමාව ගනියි

ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැති ගයන්ත කරුණාතිලක අද සමාව ලබා ගත්තේය. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමියන්ගෙන් සහ සංඝ සභාවෙනි. ඊට...

ශ්‍රී ලංකාවේ ලක්ෂ 80 ක් රැකියාවල

ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 80ක් පමණ වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම ජනගහණයෙන් 46%ක් සේවා අංශයේ ද 27.1%ක් කෘෂිකාර්මික අංශයේ...

බැසිල්ට නඩේසන්ට මැයි 3 දා උසාවි එන්න නොතීසි

දොම්පේ මල්වානේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා තිරු කුමාර් නඩේෂන් මහතාට එරෙහිව නීතීපතිවරයා ගොනු කර...

ශ්‍රී ලංකා කොඩිය සහිත ඉන්ධන නැවක් සොමාලි කොල්ලකරුවන් අතට ?

ශ්‍රී ලංකාවේ කොඩියක් සහිත ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක් සොමාලියානු කොල්ලකරුවන් යටතට පත්ව ඇති බව විශ්වාස කරන බව රොයිටර් පුවත් සේවය පවසයි. ඩුබායි රාජ්‍යයට අයත් Aris...

හරක් ඇල්ලීමට චම්පික සූදානම්

මාර්තු මස 13 වන දින සිට නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට පියවර ගෙන ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශයේ මාධ්‍ය අංශය...

ථුපාරාමය අසල උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ වන අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි ථුපාරාම චෛත්‍ය අසල රථගාලේ ඉදිකර තිබෙන අනවසර වෙළදසැල් ඉවත් කිරිම අද අනුරාධපුර මහ නගර...

සුමන්තිරන් ඝාතන තැත-සැකකරුවන් යළි රිමාන්ඩ්

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනයට තැත් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්  යළි රක්ෂිත බන්ධනාගාර...

Latest Articles