Friday, November 15, 2024
Home පුවත්

පුවත්

ධීවර හා ජලජ සම්පත් නියෝග 11ක්

අලුතින් අභිජනන මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කරන්න හැකි වී තිබෙන බවත්  අභ්‍යන්තර ජලාශ හරහා විශාල මාළු ප්‍රමාණයක් ලබාගන්නට අපි අපේක්ෂා කරනවා.ලෝකයේ විවිධ රටවලින් අපේ මාළු...

නියපොත්තෙන් කළ හැකි දේට පොරොව එපා

යාපනය ඇතුළු උතුරු පළාතේ මේ දිනවල සිදුවන සුළු සුළු ප්‍රචණ්ඩකාරී ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට රජය හා ජනතාව දැඩි අවබෝධයකින් යුතුව ක්‍රියා...

අයිතීන් රැකීම පාර්ලිමේන්තුවේ වගකීමක්

ලෝකයේ සෑම පුරවැසියෙක්ම උපතින් සමාන අයිතිවාසිකම් ලබන බවත් උපතේ සිට මරණය දක්වා එම පුරවැසියන් සතු අයිතිවාසිකම් ආරක්ෂා කර දීම පාර්ලිමේන්තුව සතු වගකීමක් වන බවත්...

බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව තිබෙනවා

සී.එස්.එන් නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට ගත් තීරණය නීතිවිරෝධී නොවන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හ ජනමාධ්‍ය අමාත්‍යගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තු...

රාජ්‍ය රහස් වාර්තා පිටකළේ කවුද ?

බැඳුම්කර වංචාවේ තවත් රහස්‍ය වාර්තාවක් එළියට” යන ශීර්ෂය යටතේ වෙබ්අඩවි දෙකක පළවූ මහ බැංකු මූල්‍ය මණ්ඩලය වෙත භාරදිය යුතු රහස්‍ය වාර්තා තෙවන පාර්ශවයක් වෙත...

නිල මෙහෙවර 2 ජනපති ජනතා සේවය නියාගමින් වජිර අරඹයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ ප්‍රදේශීය වැඩසටහන් මාලාව මේ මස 30 වන දින සිට ස්වදේශ කටයුතු...

ආහාර ද්‍රව්‍ය 74ක් බද්දෙන් නිදහස්

හාල්, තිරිඟු පිටි,තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන,සීනි, පරිප්පු ආදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 74ක් වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි වැට් බදු පනත පාර්ලිමේන්තුව‍ට ඊයේ (26) ඉදිරිපත්...

හරිත සරසවියට විපක්ෂයේ මන්ත්‍රීන් ජනපති සමග

හෝමාගම පිටිපන දී ඊයේ එන් එස් බී එම් හරිත සරසවිය ජනාධිපති ‍ෛමත්‍රීපාල සිරිෙස්න, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතින් විවෘත කෙරුණු අයුරු සහ එම...

Latest Articles