Tuesday, November 19, 2024
Home පුවත්

පුවත්

අභයාරාමයත් මෛත්‍ර‍ී පාලනයට..

කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ පැවති සුචරිත දහම් පාසලේ 78 වැනි සැමරුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහභාගීවිය. ජනාධිපතිධූරයේ දිවුරුම් දීමෙන් පසු හෙතෙම අභයාරාමයට පැමිණි පළමු වතාව...

මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාලන සමයේ සිදුවූ අක්‍ර‍මිකතාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඉඟිපලවෙමින් ඇත. ඔහුට හිතවත් මාධ්‍ය මෙන්ම හිතවත් දේශපාලඥයින්ද...

එළිපිට බඩපිනුම් ගහන කිරිඇල්ලලාගේ යහපාලනය..

විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහමාර්ග ඇමැති ලක්ෂමන් කිරිඇල්ල කටඇරියොත් කතා කරන්නේ යහපාලනය ගැනය. නමුත් ඉතිහාසයේ පළමුවෙනි වතාවට එළිපිට තමන්ගේ පුද්ගලික හැඳුනුම්කමක් ඇති පුද්ගලයෙක්ට කථිකාචාර්ය තනතුරක්...

රනිල් හාමුගේ කකුලෙන් අදින්න එපා

අගමැති රනිල් වික්‍රමසිංහ හොඳ ගමන් මාර්ගයකට පැමිණ ඇතැයි පවසන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති හිමියෝ කකුලෙන් ඇද ඒ ගමන නැති නොකරන ලෙස  හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා...

රාජිතලාට මවුන්ට් එලිසබත් – අසරණ රෝගීන්ට රෝහල් බංකුව

ඇමති රාජිත සේනාරත්නට හදිසියේම රෝගය උත්සන්නවීම නිසා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට රැගෙන යන්නට සිදුවිය. රටක් වටින සෝබිත හිමියන් රටේ අහේතුවට මවුන්ට් එලිසබත් රෝහලේදී අපවත්...

යෝෂිත රාජපක්ෂගේ වාට්ටුව තහනම් කලාපයක්.!

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපකෂ මහතා ඇතුළු රැඳවියන් සිවුදෙනෙකු හට වෙන් වූ විශේෂ වා්ටුව තහනම් කලාපයක් ලෙසට නම් කර තිබේ. ඔවුන් රඳවා තිබෙන කොළඹ රිමාන්ඩ්...

CSN ලොක්කන් එක්ක ඩීල් දාන යහපාලන ලොක්කා කව්ද?

  මුදල් විශුද්ධිකරණ චෝදනා මත සී.එස්.එන්. නාලිකාවේ ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීමේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විෂම ආකාරයෙන් කටයුතු කර ඇතැයි නීතිවේදීහු පෙන්වා දෙති. ඊට හේතු...

රෝහිත රාජපක්ෂගේ සින්දුව..!

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ බාල පුත්‍ර‍යා වන රෝහිත රාජපක්ෂ තමන්ගේ මුල් ගීතය “මං මුලාවෙලා“ නමින් නිකුත් කර ඇත. එම ගීතය ගායනය මෙන්ම සංගීතය සහ...

Latest Articles