Thursday, May 2, 2024

තරුණයින්ගේ අදහස් ලබා දෙන්න – රනිල්

අර්බුදයට විසඳුම් සෙවීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසඳුම් යෝජනාවලියට තරුණයින්ගේ අදහස් හා යෝජනා ලබා දෙන මෙන් ඒ මහතා ඉල්ලා සිටිනවා

මේ මොහොතේ අලුතින් ණය ලබා ගැනීමේ හැකියාවක් පවතින බවක් දක්නට නොලැබෙන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.

මැතිවරණයක් පැවැත්වීමටද මෙය අවස්ථාවක් නොවන බැවින් , පාර්ලිමේන්තුව මුදල් බලය ගෙන තරුණ හඬ සමග එක්ව කටයුතු කරන යෝජනාවක් ඉදිරිපත් කළ බවයි ඒ මහතා සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles