Monday, May 6, 2024

ඉහළ යන මිල නිසා සිනා මල් පිපුණු කුංකුම වගාකරුවෝ

කුංකුම සඳහා GI ටැග් හිමිවීමෙන් පසු වගාකරුවන් එහි නිෂ්පාදනය ඉහළ නංවා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට හැකි ව තිබේ.
පසුගිය වසර තුන තුළ කුංකුම මිල සියයට 63 කින් පමණ වැඩි වී ඇත්තේ ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොලේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ ය.
මේ වන විට කුංකුම කිලෝ ග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 3කටය.
කාශ්මීර කුංකුම ග්‍රෑම් 10ක් සඳහා දැන් රුපියල් 3,250ක් ගෙවීමට සිදුව ඇති අතර එය රිදී ග්‍රෑම් 47ක මිලට සමාන වේ.
කාශ්මීර කුංකුම ලෝකයේ GI-ටැග් කර ඇති එකම කුංකුම වේ.
කාශ්මීරි කුංකුම බිරියානි සහ තවත් බොහෝ කෑම වර්ග සඳහා වර්ණය හා රසය එක් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles