Monday, May 6, 2024

රූපවාහිනී හා දූරකථන බිලුත් ඉහල යයි..

ශ්‍රි ලංකාව තුල භාවිතා කරන සියලුම ජංගම, ස්ථාවර , බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා සපයන්නන් සඳහා ගාස්තු 20% සහ 25%කින් ඉහළ නැංවීමට  අනුමත කර තිබෙනවා.

මෙම සංශෝධනය‌ ‌මෙම මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

මෙම ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුයි.

මේ අතර එකතු කළ අගය මත බද්දත් (VAT) 5 වැනිදා සිට 12% සිට 15% දක්වා ඉහළට නංවා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles