Friday, April 26, 2024

FARC ගරිල්ලෝ අවි අත්අත්හරිති

කොලොම්බියාවේ ක්‍රියාත්මක වන විශාලතම ගරිල්ලා සංවිධානයක් වන කොලොම්බියාවේ විප්ලවකාරි ජනතා හමුදාව (FARCසංවිධානය) හා කොලොම්බියා රජය අතර පැවති යුද ගැටුම් අවසන් කරමින් ඓතිහාසික සාමගිවිසුමට අත්සන් තබා ඇත.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ මහලේකම්වරයා හා කියුබාවේ ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ ඇතුළු ලතින් ඇමරිකාන් රටවල නායකයින් සහභාගීවීමද විශේෂත්වයකි.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ෆාක් නායක ටිමෝ ලියෝන් ජිමීන්ස්  පවසා ඇත්තේ මින් ඉදිරියට ආයුද සන්නද්ධ අරගලය අත්හරිණ බවත් අයුද සියලු දෙනා තම හදවත්වලින් සුද සිතුවිලි ඉවත් කර ගත යුතු බවත් ය.

මෙම ගිවිසුම කියුබාවේ හවානා නුවර පැවති සාමසාකච්ඡාවල ප්‍රථිපළයක් බවද එහිදී සඳහන් වී තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles